මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරා යයි - නිවාස කිහිපයකට හානි

 02/13/2018 - 12:46
175 reads

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරා යාමෙන් අසල තිබූ නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.

කසළ ගොඩක් ගිනි තැබීමේදි එහි තිබූ බෝම්බයක් මෙලෙස පුපුරාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එය පසුගිය යුධ සමයේ දී වලදමා තිබූ බෝම්බයක් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news