සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා වලට පාර්ශව රැසක එකඟතාවය

 02/13/2018 - 09:58
55 reads

සයිටම් අර්බුදය සඳහා තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් ඇතුළු පාර්ශව රැසක එකඟතාවය පළ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලු‍ත්ගේ මහතා පැවසුවේ අදාළ විසඳුම් ඇතුලත් පොදු ලියවිල්ලක් ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news