අපේක්‍ෂාවන් ඉටු වන මහ ශිවරාත්‍රී දිනයක් ! - අගමැතිගෙන් සුබපැතුම්

 02/13/2018 - 09:04
44 reads

මේ අතර, සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් තමන්ගේ අපේක්‍ෂාවන් ඉටු වන මහ ශිවරාත්‍රී දිනයක් වේවායි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, අදට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

වාර්ගික හා ආගම් භේදවලින් තොරව සියලුදෙනාට සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක් උදාවේවායි යනුවෙන් ප්‍රාර්ථනා කරන බව ද අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news