ඉදිරි දේශපාලන එකඟතාවයන් පිළිබඳ කිසිදු තීරණයක් නැහැ

 02/12/2018 - 18:58
175 reads

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර ඉදිරි දේශපාලන එකඟතාවයන් පිළිබඳ කිසිදු තීරණයකට එළඹී නොමැති බව ජනාධිපති මාධය ඒකකය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව එවැනි තීරණවලට එළඹී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news