එජාපයේ පරාජයට අමාත්‍ය රංජන් හේතු කියයි

 02/12/2018 - 18:56
387 reads

වර්තමානයේ දී සිදුවන දුෂණ වංචා අවම කිරීම සඳහා දැඩි පාලනයක අවශ්‍යතාවය පවතින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ මහත්මා දේශපාලනය තුළීන් දුෂණය අවම කිරීමට නොහැකි  බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news