ඡන්දයෙන් හැර කුමන්ත්‍රණවලින් ආණ්ඩු පෙරලියක් නැහැ - හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

 02/12/2018 - 18:28
47 reads

කුමන්ත්‍රණවලින් ආණ්ඩු පෙරළියක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙවර මැතිවරණයෙන් ජනතාව පැහැදිලි පිළිතුරක් ලබා දී ඇති බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා බත්තරමුල්ල නෙ`ඵම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news