රාජපක්ෂ පාලනයක අවශ්‍යතාව ජනතාව ඔප්පු කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් පවසයි

 02/12/2018 - 18:04
46 reads

යළිත් මෙරටට රාජපක්ෂ පාලනයක් අවශ්‍ය බවට ජනතාව විසින් ඔප්පු කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සති කිහිපයක කාලයක් විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news