එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ අගමැති අතර හමුවක්

 02/12/2018 - 17:57
179 reads

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වුණා.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පී. දිගම්බරම් මහතා  කියා සිටියේ මැතිවරණයෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා  කිරීමට නියමිත බවයි.

මේ අතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවති බවයි වාර්තා වුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news