මෙරට ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

 02/12/2018 - 15:50
46 reads

මෙරට පිහිටි ඉරාන තානාපති නිල නිවසේ හදිසි ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.

කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ගිනි නිවීමේ රථ දෙකක් අදාළ ස්ථානයට පිටත්කර යවා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news