රියදුරු කෑමට ගිය අතරේ ගාල්ලේ දී ගිනිගත් මෝටර් රථය

 02/12/2018 - 15:07
548 reads

ගාල්ල මහජන පොළ භුමියේ නවතා තිබු මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

සංචාරක සමාගමකට අයත් මෙම මෝටර් රථය රියදුරු විසින් මහජන පොළ භුමියේ නවතා දහවල් කෑමට ගොස් සිටියදීයි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

ගින්නෙන් මෝටර් රථයට හානි සිදුවී ඇති අතර ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇති බවයි NEWS24 වාර්තාකරු ප්‍රකාශ කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news