අතිරේක නියෝජිතයන් නම් කළ පසු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරෙයි

 02/12/2018 - 13:14
131 reads

අතිරේක ලැයිස්තුවෙන් ඒ ඒ පක්ෂවලට හිමි මන්ත්‍රී ධූර සඳහා පත් කරන නියෝජිතයින්ගේ නාම ලේඛනය එම පක්ෂවලින් මැතිවරණ කොමිසම වෙත ලැබීමට නියමිතව තිබෙනවා.

අනතුරුව තේරී පත්වූ පළාත් පාලන සභිකයින් ගේ නාම ලේඛනය ගැසට් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

news24.lk
News24
sri lanka news 24
24 news