මෙරට ආයෝජන අවස්ථා සොයා බැලීමට රනිල් එවයි

 02/12/2018 - 10:53
127 reads

මෙරට ආයෝජන අවස්ථා පිළිබද සොයා බැලිම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් ලබන 15 වනදා දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ මෙරට මහකොමසාරිස් ජේම්ස් ඩුවාරිස් සදහන් කලේ ශ්‍රී ලංකාව සදහා බ්‍රිතාන්‍යයේ විශේෂ වෙළද නියෝජිත ලෙස පත්කල පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා ඇතුලු නියෝජිත පිරිසක් එලෙස පැමිණෙනු ඇති බවයි.

ශ්‍රි ලංකා ආර්ථිකයේ වර්ධනයට සමගාමීව මෙරට ව්‍යාපාර කටයුතු කිරීම බ්‍රිතාන්‍යයේ අපේක්ෂාව බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news
Ranil Jayawardena
British parliament
Fist srilankan sinhalise mp in uk