ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය කියයි

 02/11/2018 - 21:12
127 reads

පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රධාන දේශපාලන පක්ෂ තමන්ට හිමිවූ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බැවින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

news24.lk
News24
sri lanka news 24
24 news