රටට දැනෙන වෙනසක් ජනපතිගෙන් - සුසිල් හෙළිකරයි

 02/11/2018 - 19:31
680 reads

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඉදිරි දින කිහිපය තුළදී රටට දැනෙන වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රතිඵල නිකුත් වන අතරතුරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news