ජ.වි.පෙ.ට කිසිදු ආයතනයක් හිමි නොවේ

 02/11/2018 - 19:24
302 reads

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව කිසිදු ආයතනයක බලය තමන් සතු කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාව ලැබී නැහැ.

පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තම පක්ෂය ලබා ගත් ප්‍රතිඵල පිළිබඳව අදහස් පළ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news