මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවට තරග වැදුණු අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ගැටුමක්

 02/11/2018 - 16:46
50 reads

මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවට තරග වැදුණු අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සහ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් දෙදෙනෙක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුමේදී තුවාල ලබා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ බිරිද සහ දරුවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news