'පොහොට්ටුව' කෙටි කලකින් ලද දේ ගැන බන්දුල කියයි

 02/11/2018 - 10:48
308 reads

කෙටි කාලයක් තුළ දී ජනප්‍රිය වූ දේශපාලන පක්‍ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතිහාසගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෙතෙම මේ බව පැවසුවේ  නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටීම පිළිබඳ NEWS24 වෙත අදහස් දක්වමින්

news24.lk
News24
sri lanka news 24
24 news