UPDATE: නිල ඡන්ද ප්‍රතිඵල මෙන්න - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන්

 02/11/2018 - 00:16
2061 reads

දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි.

දෙවන ස්ථානය එක්සත් ජතික පක්‍ෂයටත්, තුන්වන ස්ථානය ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් හිමි කරගෙන සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණ සිව්වන ස්ථානයට ඡන්ද හිමි කරගෙන ඇති අතර,  දෙමළ ජාතික සන්ධානය පසුවන්නේ පස්වන ස්ථානයේ.

-----------------------------------------------------------------------------------------------------------------

මඩකලපුව  - මන්මුනෙයි  නිරිත ප්‍රාදේශීය සභාව - - නිල ඡන්ද ප්‍රතිඵලය,

වවුනියාව  -  දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය,

අම්පාර   - අඩ්ඩාලච්චනෙයි ප්‍රාදේශීය සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය,

කිලිනොච්චි  - පච්චිලප්පලෙයි ප්‍රාදේශීය සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය,

 

මුලතිව් - මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය,

මෙතෙක් ප්‍රතිඵල අනුව දිනාගත් ආසන,

මාතර - කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය,

ගාල්ල  - අම්බලන්ගොඩ  නගර  සභාව - නිල ඡන්ද ප්‍රතිඵලය,

පළමු නිල ඡන්ද  ප්‍රතිඵලය නිකුත්ව තිබෙනවා. ඒ මුලතිව් - මාන්තෙයි නැගෙනගිර ප්‍රාදේශීය සභා ප්‍රතිඵලයයි.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news