අගමැතිගේ ඡන්දය

 02/10/2018 - 17:40
45 reads

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අද උදැසන කොළඹ විශ්ව විද්‍යාලයේ කොලේජ් හවුස් හිදී ඡන්දය භාවිතා කළා.
හඳුන්වාදුන් මැතිවරණ ක්‍රමය නිසා මෙවර මැතිවරණය ඉතාසාමකාමී වූ බවයි  අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එසේම මෙවර මැතිවරණයට කාන්තාවන්ගේ විශේෂ උනන්දුවක්දක්නට ලැබුණු අතර මෙම මැතිවරණය ඔවුන්ට ඉතා සධාරණයක් ඉටු කොට ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news