පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ඡන්ද දායකයෙකුට ප්‍රහාරයක්

 02/10/2018 - 17:07
11 reads

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ඡන්ද දායකයෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු විසින් එම පහර දීම සිදු කර ඇති බවයි New24 වාර්තාකරු පැවසුවේ.

පහර කෑමෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වනවිට පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ඇතුලත් කර ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකාර අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

news24.lk
News24
sri lanka news 24
24 news