පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 8. 30ට

 02/10/2018 - 15:50
136 reads

2018 පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 8.30 ට පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මේ අතර, නිළ නොවන ඡන්ද ප්‍රතිඵල සමාජ වෙබ් අඩවි හරහා විකාශය නොකරන ලෙසයි මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news