ව්‍යාජ ඡන්ද පත්‍රිකා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

 02/10/2018 - 09:50
11 reads

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමානව නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු සතුව තිබී ව්‍යාජ ඡන්ද පත්‍රිකා  143 ක් සොය ගෙන ඇති අතර සැකකරු අද පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news