ඡන්ද පොල නිලධාරියකු ලෙස පත්වූවෙකු රාජකාරියට නොපැමිණියහොත් වන දේ

 02/10/2018 - 09:22
50 reads

ඡන්ද විමසීමට අදාළව රාජකාරී සඳහා යොදවා ඇති ඇතැම් නිලධාරීන් අද දින රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටියහොත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
කොමිසමේ විධිවිධානවලට අනුව එය උල්ලංගනය කරන රාජ්‍ය නිලධාරියෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් හෝ වසර 3ක සිර දඩුවමකට යත්වීමට සිදුවනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news