ඡන්ද මධ්‍යස්ථාන අසල දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි

 02/09/2018 - 20:47
9 reads

ඡන්ද මධ්‍යස්ථාන අසළ හෝ ඡන්ද මධ්‍යස්ථානවල යම් ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත වීමට කිසිවෙකු උත්සහ කළහොත් එවන් අයෙකුට වෙඩි තැබීමට පවා පොලීසියට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වවෙමින් ඔහු මේ බව සඳහන් කලා.

 

news24.lk
News24
sri lanka news 24
24 news