හෙට සිට වැසි අඩුවෙයි

 02/09/2018 - 17:22
2 reads

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්  කලුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බවයි එම  දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානයන් හි මද වැසි ඇති  විය හැකි බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news