අද සිට 11 වනදා දක්වා රාත්‍රී කාලයේදී සත්වෝද්‍යානය වසා දමයි

 02/09/2018 - 16:59
43 reads

දෙහිවල සත්වෝද්‍යානය අද සිට ලබන ඉරිදා දක්වා රාත්‍රී කාලයේ විවෘත නොකරන බව ජාතික සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය සඳහන් කළේ පළාත් පාලන ඡන්දය විමසීමේ කටයුතු හේතුවෙන් රාත්‍රි කාලයේ එම තෙදින තුළ සත්වෝද්‍යානය විවෘත නොකරන බවයි.
12 වන දා සිට සාමාන්‍ය පරිදි සත්වෝද්‍යානයේ කටයුතු සිදු කෙරෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news