දිවයිනේ බොහෝ පළාත්වලට වැසි

 02/08/2018 - 09:56
11 reads

උතුරු පළාතේ හැර දිවයිනේ බොහෝ පළාත්වල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුශ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල තරමක තද වැසි ඇති විය හැකි බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news