ඡන්දය අපතේ යවා නොගන්න - ඇමති දුමින්දගෙන් ඉල්ලීමක්

 02/05/2018 - 14:22
12 reads

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබාදී සිය ඡන්දය අපතේ යවා නොගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news