'සුරාබදු' සංශෝධනය අහෝසි කරන බව ජනපති කියයි

 01/14/2018 - 18:15
53 reads

සුරා බදු ආඥා පනතට අලුතෙන්ම ගෙනා සංශෝධන අහෝසි කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  හෝමාගම ප්‍රදේශයේ පැවැත්වෙන ජනහමුවකට එක්වෙමින්.

ඒ අනුව, කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමට ලබා දුන් අවසරය සහ මත්පැන් අලෙවි සැල් විවෘතව තැබීමට අදාළ කාල සංශෝධනය අහෝසි වනු ඇති.

news24.lk
News24
sri lanka news 24
24 news