සෞදි සිරමැදිරිවල ශ්‍රී ලාංකිකයන් 200 ක්

 01/14/2018 - 17:45
4 reads

ශ්‍රී ලාංකිකයන් 200කට ආසන්න පිරිසක් මේ වන විට සෞදි අරාබියේ සිරගත කර සිටින බව  එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඔවුන් සියළු දෙනා වෙනුවෙන් නීති ආධාර සැපයීම සහ ඔවුන්ගේ තත්ත්වය සොයා බැලීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වුණේ.

සෞදි අරාබිය තුළ මත්පැන් සම්බන්ධ නීති උල්ලංගණය කිරීම, අනාචාරයේ හැසිරීම සිරගත වූවන්ට එරෙහි ප්‍රධාන චෝදනායි.

news24.lk
News24
sri lanka news 24
24 news