'සංවර්ධිත රාජ්‍යයක්' - රජයේ අරමුණයි

 01/14/2018 - 15:40
2 reads

සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවිම ඔස්සේ  රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම වර්තමාන රජයේ අරමුණ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් පිරිස් චෝදනා එල්ල කළ ද වත්මන් රජය 2025 වසර දක්වා සිය පාලනය ගෙන යන බවයි.

මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ද නව සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාවට නැංවීමට අදාළ කටයුතු සිදු කර ඇති බවයි එම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Lakshman Kiriella
Development