විදුලිසැර වැදීමෙන් ඇතෙකු මරුට

 01/14/2018 - 15:32
4 reads

විදුලිසැර වැදීමක් හේතුවෙන් මිය ගිය බවට සැකකරන ඇතෙකුගේ සිරුරක්  ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ ගෙවත්තක එම ඇතා මිය ගොස් සිටියදී ගම්වාසීන්ගෙන් ලද තොරතුරක් මත පොලීසිය විසින් සිරුර සොයාගෙන ඇති බවයි News24 වාර්තාකරු පැවසුවේ.

ඇතා මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news