එ.ජා.ප.ය සමග ආණ්ඩුවක් පවත්වාගෙන යාමට කියා දුන්නේ හිටපු ජනපති මහින්දයි

 01/14/2018 - 10:25
13 reads

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට කියා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news