"ප්‍රධාන පක්ෂ දෙකට ජනතාව රැවටිලා"

 01/14/2018 - 09:52
3 reads

ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දය ලබා දුන් ජනතාව මේ වන විට රැවටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අම්පාර, උහන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ සිය පක්ෂය වෙත මෙතෙක් ඡන්දය ලබා නොදුන් පිරිසට මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඊට අවස්ථාව උදා වී ඇති බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
JVP
Anura
election