එ.ජා.ප.යේ ප්‍රධාන රැළිය 18 මහනුවරදී

 01/14/2018 - 09:42
2 reads

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන රැළිය ලබන 18 වනදා මහනුවරදී පැවැත්වෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රට ගොඩ නැගීමට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දිය යුතු බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
UNP
election
Gayantha Karunathilaka