"ආණ්ඩුව පෙරලීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට"

 01/14/2018 - 09:25
5 reads

ආණ්ඩුව පෙරලීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මහතා පවසනවා.

වෙනත් කිසිදු බලවේගයකට රජයට එරෙහිව කටයුතු කළ නොහැකි බවයි මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Dullas Alahapperuma