අනතුරට ලක්වූ ලාංකික ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදෙන් සොයා ගැනේ

 01/13/2018 - 21:21
5 reads

අනතුරට ලක්ව තිබු මෙරට ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදු ප්‍රදේශයේ තිබි සොයා ගෙන තිබෙනවා.
එරට වාර්තා සදහන් කලේ එම ධිවර යාත්‍රාව සොයාගන්නා අවස්ථාවේදි එහි ධිවරයින් කිසිවෙකුත් නොසිටි බවයි.
මාලදිවයිනට සැතපුම් 73 ක් දුරින් පිහිටි මුහුද කලාපයේ තිබි එම ධිවර බෝට්ටුව හමුව ඇති බවයි මාලදිවයින වෙරළාරක්ෂක භටයින් සදහන් කලේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news