ජනපතිට 2021 වන තෙක් ධුරයේ රැඳී සිටීමට හැකියාව ලැබෙන ඇති බව ඇමැති අමුණුගම කියයි

 01/13/2018 - 21:16
3 reads

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 2021 වසර වනතෙක්  සිය ධුරයේ රැදි සිටිමට හැකියාව ලැබෙනු ඇතැයි තම විශ්වාසය බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසනවා.
මහනුවර ප්‍රදේශයේදි මාධ්‍යවෙත අද අදහස් දක්වමින් අමාත්‍යවරයා  මෙම අදහස් පලකලා.

 

news24.lk
News24
sri lanka news 24
24 news