සරණාගතභාවය සඳහා ඉල්ලුම් කරන්නට බලපාන නව නීති හඳුන්වාදීමට ජපානය සැරසෙයි

 01/13/2018 - 20:17
9 reads

ශ්‍රී ලාංකිකයින් ඇතුලුව සරණාගතභාවය සදහා ඉල්ලුම්කර ඇති  පුද්ගලයින් සැලකිල්ලට ගනිමින් නව නීති  හදුන්වාදිමට ජපානය තීරණය කර  තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කලේ සරණාගතයන් සදහා වන එරට නීති ලබන සතියේ  සිට දැඩි කිරිමට ජපන් රජය තීරණය කර ඇති බවයි.
ජාපානයේ වැඩිම සරණාගතභාවය ඉල්ලා ඇති රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්ව  සිටින අතර වියට්නාමය , ඉන්දුනිසියාව සහ නේපාල ජාතිකයින්ද ඒ අතර වනවා.
හදුන්වාදිමට සුදානම් වන නව නීති සමගින් එරට සරණාගතභාවය සදහා  ඉල්ලුම්කරන පුද්ගලයින්ට රැකියාවල නිරතවිමට අවස්ථාව අහිමි වනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news