ඡන්ද ප්‍රචාරක කටයුතුවලට ජාතිවාදී සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රචලිත කළ ගීත යොදා නොගන්නැයි ඉල්ලීමක්

 01/13/2018 - 15:32
5 reads

සිය ප්‍රචාරක කටයුතු සඳහා ජාතිවාදී හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ප්‍රචලිත කළ ගීත යොදා ගැනීම වහා නවතා දමන ලෙස කැෆේ සංවිධානය උතුරේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
යාපනය, කිලිනොච්ච් හා මුලතිව් පළාත් පාලන ආයතන කිහිපයක් සදහා තරඟ වදින  දේශපාලන පක්ෂ කිහිපයකටම අයත් අපේක්ෂකයින් කිහිප දෙනෙකු මෙම ගීත යොදා ගෙන ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ.
ඔහු එම ඉල්ලීම කර තිබුණේ යාපනයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news