එ.ජා.ප. රජයක් පිහිටුවීමට පුළුවන්

 01/13/2018 - 14:16
5 reads

රජයේ සිටින කිසියම් පාර්ශවයක් සම්මුතිවාදී ක්‍රමය අත්හැරීමට කටයුතු කරන්නේ නම් ඕනෑම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news
Ajith Perera
UNP