තවත් පොහොර නැවක් සඳදා දිවයිනට

 01/13/2018 - 13:29
51 reads

පොහොර මෙට්‍රික් ටොන් 2000ක් රැගත් නෞකාවක් එළඹෙන සඳුදා මෙරටට පැමිණෙන බව ලක් පොහොර සමාගම පවසනවා.

එහි සභාපති රෝෂණ වඩුගේ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන පරිදි ගොවීන්ට පොහොර ලබාදීමට කටයුතු කරන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
Fertilizer Ship