ජනපති න්‍යාය පත්‍රය ගැන හෙළි කරයි

 01/13/2018 - 08:56
5 reads

තමාට පෞද්ගලික න්‍යායපත්‍ර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news