බැඳුම්කර පරීක්ෂණ අඩාල නොකරන බවට රජය අවධාරණය කරයි

 01/12/2018 - 20:02
4 reads

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අඩාල කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විටෙක ඉඩ ලබා නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news