ශ්‍රීපාද අඩවියේ ප්ලාස්ටික් බෝතල් වැඩිවෙයි

 01/12/2018 - 15:01
4 reads

මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ පොලිතින් භාවිතය යාම්තාක් දුරට අඩුවී ඇතැත් ප්ලාස්ටික් පානීය ජල බෝතල් පරිසරයට මුදා හැරිම ඉහල ගොස් ඇති බව හැටන් අඹගමුව ප්‍රාදේශිය සභාව පවසනවා.

 අඹගමුව ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්්‍යාලයේ ස්ථානාධිපති    ඒ. ඩබ්ලිව්. හේමන්ත මහතා සදහන් කළේ  පොලිතින් භාවිතය සියයට 20 කින් පමණ අඩු වී ඇති බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news