යතුරුපැදිකරුවෙකුට හැට අටදහසක දඩ

 01/12/2018 - 09:44
46 reads

චෝදනාවන් රැසක් එල්ල වූ යතුරු පැදිකරුවෙකුට රුපියල් හැට අටදහසක දඩ  මුදලක් නියම කර තිබෙනවා.

ඒ, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා හමුවට සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම, සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම, ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම, පොලිස්  අණ නොතකා ධාවනය කීරිම යන  චෝදනාවලට අදාළව දඩ මුදල නියම කර ඇති බව සදහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news
modified bike