අපරාධකරුවන් රැසකට නාමයෝජනා

 01/11/2018 - 20:39
55 reads

පළාත් පාලන මැතිවරණය සඳහා  හිමි වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා .

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද කොලඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඡන්දය භාවිතා කිරීමේදී ඡන්දදායකයින් විමසිලමත්ව කටයුතු කළ යුතු බවයි.

මේ අතර, මේ වන විට මැතිවරණය සම්බන්ධයෙන් සිද්ධීන් 303 ක් වාර්තා වී ඇති  බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news
Rohana Hettiarachchi
PAFFREL