ශීත කළ පොල් මද වෙළෙඳ පොළට

 01/11/2018 - 09:28
3 reads

මෙරටට ආනයනය කළ පළමු ශීත කළ පොල් මද තොගය පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මානත සඳහා මුදාහැර තිබෙනවා.

එම කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සැපයීමට දේශීය පොල් ඵළදාව ප්‍රමාණවත් නොවන බැවින් පොල් මද මෙට්‍රික් ටොන් 78,000 ක් ආනයනයට බලපත්‍ර නිකුත් කර ඇති බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news