ප්‍රදේශ රැසකට අපර භාගයේ දී ගිගිරුම් සහිත වැසි

 01/11/2018 - 09:26
4 reads

පස්වරු 02න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට මෙන්ම අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news