බිම්බෝම්බ පිටුදැකීම ඉදිරියටත්

 01/11/2018 - 09:10
2 reads

බිම්බෝම්බ පිටුදැකීමේ ප්‍රඥප්තියට පසුගිය වසරේ අත්සන් තැබු අතර ඒ අනුව කටයුතු කිරීමට රජය මේ වනවිට පියවර ගෙන ඇති බව බිම්බෝම්බ තහනම් කිරීමේ ජාතික ව්‍යාපාරයේ සම්බන්ධිකාරක විද්‍යා අබේගුණවර්ධන මහත්මිය පවසනවා.

 කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news